~ ඔයා මගේ නම් ජිවිතේ මල් ~

ඔයා මගේ නම් ජිවිතේ මල් .. ඔයා මගේ නම් ... 

සඳ වගේ මුහුණට පිටුපලා
ඉන්නට බෑ මට සැගවිලා 
ඔබ නැති ලෝකෙක ඉපදිලා 
ඉන්නට බෑ මට ඔබ නැත්ත්ම් ජිවත් විලා ..

ඉල්ල ඉල්ල ඇගේ දැත ඉල්ලා
පන්න පන්න යනවාද මන්ද

සඳ වගේ මුහුණට පිටුපලා ...

ඔයා මගේ නම් ජිවිතේ මල් .. ඔයා මගේ නම් ජිවිතේ මල් ... //

හදවත ශෝකය කටු ගලා
ඔබේ ඇස් පාරට මත් විලා
ජිවිතයම පෙම් රසදිලා
යමු අපි දෙන්නම රෑ සඳපනේ සැගවිලා..

ඔයා මගේ නම් ජිවිතේ මල් .. ඔයා මගේ නම් ජිවිතේ මල් ... //

යනවිට ඉගසුග ගස්සලා
කොහොමද ඉන්නේ ඉවසලා
ඔය ඉනවට මගේ අත් දලා
යන්නට එනවද මගේ ආදරියේ නොකර කතා

ඉල්ල ඉල්ල ඇගේ දැත ඉල්ලා..

කුංකුම අංජන තවරලා
ඔබයැයි සුසුමට පතුරලා
ඒ සුවඳින් මන මත් විලා
මා ඉන්නේ ඔබ සුසැට මායම් ඉවසලා

ඔයා මගේ නම් ජිවිතේ මල් .. ඔයා මගේ නම් ජිවිතේ මල් ...


ගායනය  - BnS