~ චාහුන් මෙන් යා නා ~

'' නුබ මට මෙය පවසන්න ,
මා ආදරය කල යුතුද නැද්ද කියා " .
" නුබ හදෙහි ලිපිනය දෙනු මැන
මා ආදරය කලත් නැතත්.. //

" මෙය පමණක් පවසන්නම් නුබ හට, මාගේ ආදරය නාමයෙන් ,
මා හට පාලනය කරගත නොහැක කියා "
" එනමුදු හදවදත සිතනු ලැබුවා .... "
" අප මුණගැසීමට පටන් ගත් පසුවත් ,
වරක් ඇසිය යුතුයි කියා."

නුබ මට මෙය පවසන්න ...

" මෙවැනි ආශාවන් මීට පෙර කවදාවත් නොතිබිණ "
" කිසිවකු හමුවිමට මෙතරම් උත්සහ නොගෙන ඇත "
" මාගේ පැනයන් වලට පිළිතුරු ලබාදෙනු .
මා අවශය වුවත් , නුවත් ."
" දැසින් දැස එක් කරවන්න, මා අවශය වුවත් , නුවත් ."

" නුබම, මෙය මට පවසනු ..
මා ආදරය කල යුතුද නැද්ද කියා " .
" තම හදේ තොරතුරු දෙනු මැන
මා අවශය වුවත් , නුවත් ."


Singers: Arijit Singh, Palak Muchhal