කවිය ඔබ
තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියු
කවිය ඔබ කවිය ඔබ
පද එකින් එක ලියවා - සිත කුරුටුගා මැකුවා
ඔබ ලියු කවි කියවා - මං අසරණව උන්නා
යෞවනේ තනිකමක් - දැනෙනා මොහොතක
සිත ඉකි ගසා ඇඩුවා
කවිය ඔබ ....
හොර ඇහෙන් ඉඟි කරලා - සඳ මගෙන් සමු ගත්තා '
කවි පොතම පොඩි කරදා - නිදියන්න මට හිතුනා
යෞවනේ අත ලඟින් - හිඳිනා මොහොතක
දුර ඈත බව දැනුනා
කවිය ඔබ ....
ගායනය : දීපිකා ප්‍රියදර්ශනි පිරිස්