~ අක්කා ~

කෙසේ රහස් පවසම්...
කෙසේ තුරුලේ සැනසෙම්...කෙසේ අමතක කරම්...
පවසම් හදින් මෙමා ජය මංගලම් //

ජීවන අදුරු කුටියේ මිනි පහන ඔබ උනේ..
මව් පියන් සමගින් මා හැදු හැටි අගේ..
දුක් වේදනා මගෙ නිවුවා.......
මවකි මටනම් මගෙ අක්කා.........

කෙසේ රහස්.........


සරසියකි මට නම් ඔබ අනතත් විලේ
සුරගනකි මට නම් ඈ සිහින ලෝකේ
ඔබ දිවිමගේ මල් පිපියන්
මතුභවයෙදිත් අක්කා වෙයන්

කෙසේ රහස් පවසන්
කෙසේ තුරුලේ සැනසෙන්
කෙසේ අමතක කරම්
පවසම් හදින් මෙමා ජයමංගලම්

ගායනය :   ලහිරු ‍පෙ‍‍රේරා