~ මනමාලයි ආදරෙත් නුබ තරම් ~

පාවෙලා කෝඩු ආකාසයේ නැවතෙමින් 
ජිවිතේ හීනයක් මමදෝ කියන්
හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින් 
ඇත්තමයි නුබ මගේ අහස තරම් 
කවිකාර හීනේ ලගින්.. 
දගකාර කම් හිතේ තියන් ...
මනමාලයි ආදරෙත් නුබ තරම්
මනමාලයි ආදරෙත් නුබ තරම්

නිදිවරන හීනයේ මතකය දිගේ ගිහින්
සෙනෙහසට ගැඹුරක් ඵක් කරන්
නුඹ දුන්නු ආදරේ අරැත සොයනා සිතින්
තව නුඹට ලං වුනා හුස්ම වැටෙනා දුරින්

නුපුරැදුම ආදරේ ඵක භිතට යා කරන්
නවතින්න හදවතේ හිතමතේ දුර ගිහින්
ඉකිබින්ද ජිවිතේ තනිකම මැකී ගිභින්
තව ඉඩක් නෑ හිතේ නුඹට දුන්නා තරම්

පාවෙලා කෝඩු ආකාසයේ..........


ගායනය -  සමිතා මුදුන්කොටුව