~ පෑව මල් සිනා ඔබ මට ~

පෑව මල් සිනා ඔබ මට 
මා වශී උනා ඔබ හට 
තවම මා සිතේ රැදී තියේ 
වේදනා ගෙනේ හදවත 
දරා දගන්න බැරි තරමට 
කරනා පැතුම් අතීතයේ 

නිලන වැසි සමේ ඉකිබිද
හදන සිත මගේ නුඹ ගැන 
හීනය හිත යටම නිදි වරයි 
හිතට හිත නැතත් නෙත ලග 
තවම මැවි මැවි නොපෙනෙන 
ජිවිතයට සැනසුම නුඹමයි

සුවද මල් නෙලා සැරසුව 
පාට හද තියා ගලපුව 
මගේ නොවන හිත නුඹේ ලගයි 
කදුළු තව තියේ සිතල 
හඩනවාම නම් නුඹෙ වුවන
මගේ නෙතට හදවත කොදුරයි

පෑව මල් සිනා ඔබ මට ...

ගායනය : නිලන්ත රාජේන්ද්‍ර