~ මේ ඇත්තමයි දෝ ~
මේ ඇත්තමයි දෝ සිතා ගනු බෑ සුවක් දැනුනා ජිවිතේ ..
මට සිහිනයක් සේ ඔබ ලැබුණා සඟවනු බෑ
ඔබේ වදන් අගනා නෙතින් නිල්නා සුවක් දැණුනා ජිවිතේ
මට සිහිනයක් සේ ඔබ ලෑබුණා සඟවනු බෑ..
සෙව්ව මා උණුසුම ජිවිතේ
අතරමං වුණා ආදර සාගරේ
මුළු හදවතින්මයි ඔබට ලංවුනේ
දෙන්නම් සදා නොමියෙනා ආදරේ
මේ ඇත්තමයි දෝ සිතා ගනු බෑ
දිදුලන්න්ම් මා දේදුන්න සේ
සිසිල් පවනක් සේ ඔබේ සෙනෙහසේ
රැකගන්නම් දෑස සේ මගේ
ඇස් පියවෙනකම් ඔබටයි මා ආදරේ
මේ ඇත්තමයි දෝ සිතා ගනු බෑ සුවක් දැනුනා ජිවිතේ ..
Artists : Yashan Presents Miss Chey